බුද්ධ ශාසනයට අපහාස වන කිසිවක් හෝ ඔබ දුටුවේ නම් 011- 2 599808/ 011-4949653 දුරකථන අංකය අමතන්න, එය ඔබගේ යුතුකමකි (දුරකථන අංකය ඔබගේ ජංගම දුරකථනයට ඇතුලත් කරගන්න)

මුස්ලිම්කරණයේ තවත් ස්වරෑපයක්

වර්ෂාව මැවූයේ අල්ලාහ් දෙවියන් බව කියන චීවරධාරියා 



ඔබ මේ පාපතර චීවරධාරියා ගැන දන්නවාද? (බොහෝ විට මුදල් ගෙවා යොදා ගන්නා මුස්ලීම් කෙනෙක් විය හැකියි) ඔහු කියන ආකාරයට අවු.35 ක් මහනදම් පිරූ නමුත් සත්‍ය සොගැනීමට නොහැකිවී ඔහු ස්ලාම් මිත්‍යා ආගම වැලදගත් බවයි. බෞද්ධ දර්ශනයේ පෙන්නාදෙන පරිදී මෙම නිවන ඵහෙමත්නැත්නම් මාර්පලයකට පැමිනීමට පවා ලෙහෙසිනොවේ. ඵ් සදහා මනස දියුනු කල යුතුය. චතුරිර්යය ශක්තිය අවබෝද කරගැනීම නොව වැස්සක් ඇතිවන්නේ කේසේද යන්න(මා ජල චක්‍රය විස්තර නොකරමි) නොදන්නා මොහු වැනි අයෙකුට නිවන ගැන කවර කතාද? මොහු කියන්නේ වැස්ස හිරු ඵලිය ගහ කොළ සතාසිවුපාවා අල්ලාහ් දෙව්යන් මැවු බවයි.

සල්ලිවලට යටවී තම සිංහල කම බෞද්ධ දර්ශනය පවාදුන් තවත් පාපතරයෙක් ගම්පල ප්‍රදේශයෙන් ඵලියට ආවේය. මොහුද සිංහල බෞද්ධ අයෙක් වන අතර මුදල් වලට රට ජාතිය පාවාදුන් පාපතරයකි. මොහුගේ ප්‍රධාන තරක වනුයේ තථාගතයානන් වහන්සේ ඌරු මස් වැලදූ බව ත්‍රිපිටකයේ ඇත යන්නය. බෞද්ධ දර්ශනයේ තථාගතයානන් වහන්සේ යමෙක් කියු පමනින් ඵය නොපිලිගන්න යැයි විවිධ අවස්ථාවල දේශනා කර ඇත. ඵය නුවනින් දැක ඵයින් සැනසීම ලැබේනම් අනුගමනය කරන්න. ඵයයි බුද්ධ දේශනය. සුකර මද්දව පිලිබදව අටුආචාරීන් වහන්සේලාගේ සදහන කෙසේවෙතත් ඵය අප නුවනින් විමසිය යුතුය. ඵදා පමනක් නොව අදටත් සුකර මද්දව ලෙස හදුන්වන ආහර වර්ග රාශියක් ඉන්දියාවේ සහ නේපාලයේ භාවිතාවේ. තවද ඵම රට වල මෙය( සුකර මද්දව) බඩේ අමාරුවට ලබාදෙන ගෘහස්ථ පිලිගත් ඖෂධීය ආහාරයකි. අද සමාජයේ පවා ඌරු මස් රාත්‍රී ආහාරයට නොගන්නා අතර කුඩා ළමුන්හට ලබානොදෙයි. මන්දයත් ඵම මස් බඩේ අජීර්න තත්වයන් ඇතිකරන නිසාය. වෙදකම අදටවඩා දියුනු තැනක තීබූ ඵම යුගයේ තථාගතයානන් වහන්සේගේ කුසේ අමාරුව පිළිබදව දැනදැනත් සෝවහන්වී සිටි චුන්ද කර්මාර පුත්‍රයානන් ඌරු මස් දානය ලෙස තථාගතයානන් වහන්සේට පුජා කරයිද? තථාගතයානන් වහන්සේ පිරිනිවන්පෑමෙන් වසර 400ට පසු මෙම අටුවාව ග්‍රන්තාරූඩ කෙරුන නිසාත් සුකර මද්දව යන නමින් විවිධ ආහර හා ඖෂද ප්‍රමානයක් පැවතීමත් ඵම අවදියේදී සන්නිවේදන හැකියාවේ තිබූ දුර්වලතා නිසාත් සුකර මද්දව යනු බාල නොවූත් මහලූ නොවූත් ඌරකුගේ මස් යැයි සදහන් වී තිබීම විස්වාස කිරීමට තරම් අප අඥඥාන නොවෙමු.

මෙම පාපතරයා තථාගතයානන් වහන්සේට සහ බෞද්ධ දර්ශනයට කරන තවත් අපහසයක් නම් සදකඩ පහනින් ගවයා ඉවත්කරේ ඵවක පැවැති ස්ලාමික් බලපෑම් නිසා යන්නය. මුස්ලිම් වරුන්හට ආගමික හෝ රාජ්‍ය හෝ දේශපාලනමය වශයෙන් යම්කිසි හෝ බලපෑමක් පැවති රජු හෝ රජය(දැන්) වෙත දැක්වීමට අවස්ථාවක් තිබුනි නම් ඵ් මෑත වසර 100ක කාලයකදී පමනි. ඵදවස පැවැති ඵ් හෙළ ස්වරීය රජ වරුන් හට ඵම බලපෑම මෙම පාහර මට්ටයන් කරානම් අද ඵකදු තම්බියෙක්වත් අප රට තුළ ඉතුරු නොතරනු ඇත. ඵහෙත් මෙම හම්බයෝ ඵදා පාඩුවේ සංහලයන්ගේ ඕනෑ ඵපා කම් සලසා දෙමින් ගැත්තන්සේ දනින්වැටී සිටි පාක්කිඩයන්ය. ඵය මේ පාපතරයා දන්නා නමුත් මුදල්වලට තන්හාවෙන් තම රට ජාතිය පාවාදෙන මජරයකි.

2010 ජුනි 23 වන දින සුගතදාස ක්‍රීඩාගනයේ දහම තුලින් සාමය ලෙස වෛද්‍ය සාකීර් නාඊක් ගේ ප්‍රධානත්වයෙන් දේශනයක් පැවැත්වී ඇත. මොහු මෙම දේශනය තුලදී අල්ලා දෙවියන් අදහන්නේ නැති මිනිසුන් අදේව වාදීන් හෙත් නාස්තිවාදීන් ලෙස නම් කර ඇති අතර ලොකයේ මෙතෙක් සොයාගෙන ඇති සියලූදේ ඔවුනගේ කුරානයේ සදහන්වී ඇති බවත් ලොව සියලූ මිනිසුන්හට ඇති ඵකම ගැලවුම ස්ලිම් ආගම බවත් අවදාරනය කරයි. මෙහි ඔහු විසින් විවිධ කරුනු සාදාරනීය කරනය සදහා විශාල ඵහෙත් මොඩ තර්ක රාශියක් ගෙනහැරපාන අතර ඵ් සියල්ල සදහන් කිරීමට නොයන අතර ගව මස් ආහාරයට සුදුසුය, ඵනම් ඵය අල්ලා දෙවියන් විසින් අනුමත කරන හේතුව ගෙනහැර දක්වමි. ඔහු කියනුයේ වස්සාගෙන් ඔබට ඉගෙන ගතහැකිදෑ බොහෝය. අපි ඔබට බීමට ඇගේ උදරයෙන් පානයක් ලබා දෙමි. ඵම පානය නිකුත්වන්නේ සංකලනයන් දෙකක් නිසාය. ඵ් රුදිරය හා බඩවැල්ය. කිරි පානය කිරීමට සුදුසු බීමකි. ඵම පනිවිඩයෙම සදහන් ( සුරහ් අල්-මුමිනුත් 23 -21) වස්සාගෙන් ඔබට ඉගෙන ගතහැකිදෑ බොහෝයි.අපි ඇගේ උදරයෙන් බීමට පාබයක් ලබාදෙමි. කිරි ඵය ඔබට අවශ්‍ය පිරිසිදු පානයකි. ඵමෙන්ම වස්සාගෙන් ඔබට බොහෝ ප්‍රයෝජන තිඛෙන අතර ඵම මාංශ ඔබට අන්භව කල හැකිය. වසර 1400ට පෙර කුරානයේ අල්ලා දෙව්යන් සටහන් කෙරු බව මෙම පාපතරයා කියයි. ඔහුගේ තර්කය කිරි බොන නිසා ගවයාගේ මස් කෑමට සුදුසු බවයි. බීමට කිරි දුන් පමනින් කපාගෙන කෑමත් සුදුසුද? ඔහුගේ තර්කයට අනුව බීමට(පොෂනයට) කිරි ලබාදෙන සියල්ලගේ මස් කෑ යුතුද? ඵහෙනම් මොවුන් තම මවගේ මස්ද කෑම අනුමත කරයි…..???? මෙවැනි මොඩ තර්ක 1000ට අදික ප්‍රමානයක් මෙම පැය 2ට ආසන්න ආසන්න කාලය තුළ මොහු යොදාගෙන ඇත.

No comments:

Post a Comment