වර්තමානය වන විට මේ පින්බිම මත විවිධ මිසදිටු කණ්ඩායම් අප
ශ්‍රී විභූතිය හා අප ශ්‍රී සම්බුද්ධ ශාසනය නැසීමට උපක්‍රම යොදා ගනිමින් කටයුතු
කරනු ආකාරය දැකගත හැකි ය. මේ ලෝක තලයේ පිරිසිදු ථේරවාදී බුදු දහම පවතින එකම රාජ්‍යය
මේ පින්බර ලක් මාතාවයි. එමෙන්ම වසර දහස් ගණනාවක් පුරා මේ හෙළ බිම වීරෝධාර සිංහලයන්
විසින් දිවි පරදුවට තබා රැක ගත් බව අප දන්නා කාරණයකි. නමුත් මේ වන විට අප රට
සටන් වැද කිසිසේත් ම අත්පත් කර ගත නොහැකි බව දන්නා සුළු ජාතීන් විසින් බටහිර හා
අරාබිකරයේ උදව් ඇතිව අප ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් අත්පත් කරගනිමින් සිටිති. දැනටමත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ 50%ක් පමණ ඔවුන්ගේ ග්‍රහණයට නතු වී ඇත. මෙකී ආර්ථික දියුණුව
හරහා ඔවුන්ගේ ජනගහණය ද උපක්‍රමශීලීව වැඩිකරගනිමින් සිංහල ජාතිය සුළුතරය දක්වා
තල්ලු කරමින් සිටින බව සැබෑ ය. එමෙන් ම අප සුළු ජාතියක් වූ විට අප විනාශ කරලිය
හැකි බව ඔවුන් දනිති. මියන්මාරය. තායිලන්තය, බංගලිදේශය වැනි රටවලට ද වූයේ එම
සංසිද්ධියයි. මේ අයුරින් අප දේශයට මෙවන් විපතක් සිදු වන විට නිවටුන් මෙන් බලාගෙන
සිටීමේ පුරැද්දක් සිහලුන්ට නොමැත. එය අපේ මුතුන්මිත්තන්ගෙන් ලෙයින් අපට දායාද වූ
දෙයකි.
එබැවින් අප ජාතිය බේරාගැනීමේ මේ සටනට සියළුම සිංහලයින්
ඒකරාශී කරගැනීම අපගේ අරමුණයි. එමෙන්ම මේ ව්‍යායාමය හුදෙක් රට ජාතිය බේරාගැනීමට
පමණක් වන අතර මේ සදහා කිසිදු මූල්‍යමය ආධාරයක් අප ඔබෙන් බලාපොරොත්තු නොවන්නෙමු.
එමෙන්ම මේ වෑයම අපගේ ජනප්‍රියතාවය උදෙසාද නොවන්නේ ය. අපගේ අරමුණ වන්නේ අපද ඇතුළුව
ඔබ සැමගේ දුවා දරැවන්ට මේ සිංහල බොදු පින්බමේ දිවි ගෙවන්නට අසිරිය විදින්නට ආරක්ෂා
කර දීමයි. එසේ නොවුනහොත් අපගේ දුවා දරැවන්ට ද අද මියන්මාරයේ බංගලිදේශයේ බොදු දරැවන්ට
වන දේ සිදුවනු ඇත. එසේ වුවහොත් අපගේ දරැවන් අපට සියල්ලන්ටම මේ පින්බිම රැක නොදුන්නැයි
සාපකරනු නොඅනුමාන ය. අපේ දැය සමය ආරක්ෂා කර අපගේ දුවාදරැවන්හට උරැම කර දීමේ වැයම
තනිවම කළ හැක්කක් නොවේ. මේ සදහා ඔබගේ සක්‍රීය දායකත්වය අප ලක් මෑණියන්හට උවමනා
මොහොතයි මේ.
අන්‍යාගමිකයන් මෙන් විප්ලවවාදීන් වී ජන ඝාතන දේපල
මංකොල්ලකෑම් අමානුෂික පහරදීම් සිංහල බොදු දරැවන් වන අපට තරම් නොවේ. අපගේ මුදල්
වලින්ම අප සංහාරය වන බව සියල්ලන්ම දැනුවත් විය යුත්තේ ය. අප මිළදී ගන්නා සියළුම
හලාල් නිෂ්පාදන වලින් ඉහත කී 50%ක ආර්ථිකය තවත් පුළුල් වීම අප නොදැනුවත්වම
සිදුවන්නකි. ඒ හරහා අපට බලපෑම් කිරීම. අප ජාතිය සුළුතරය දක්වා තල්ලු කිරීම ඔවුන්ගේ
අරමුණයි.
එමෙන් ම අප ජාතියේ වර්ධන වේගය අඩු කිරීමට ද ඔවුන් විසින්
විවිධ ක්‍රියාකාරකම් සිදුකරමින් සිටියි. මේවා වැළැක්වීමට බලධාරීන් ද අපොහොසත් වී
ඇත. එබැවින් අපගේ වෑයම මෙම වෙබ් අඩවිය හරහා මුළුමහත් සමාජයම දැනුවත් කර මේ ව්‍යාසනයෙන්
අපගේ පින්බර ලක් මෑණියන් බේරාගැනීමේ සත්කාර්යය සදහා දායකත්වය සැපයීමයි.
එසේම මෙකී කර්තව්‍යය අප උපන් බිම වන වෙලස්සෙන් ඇරඹීමට අප
අදහස් කළෙමු. කවදත් අප ලක්මෑණියන් සුරැකීමට ආරම්භය දුන් වෙල්ලස්සෙන් ම මෙම සටනත්
ආරම්භ කරමු. මෙම සටන කිසිදු ලේ වැගිරීමකින් තොරව දැනුවත්වීම හරහා සිදු කළ යුත්තකි.
ඔබ සැමට තෙරැවන් සරණයි.......
මෙයට,
සංස්කාරක,
වෙල්ලස්සේ බෞද්ධයා
wellassebouddhaya.blogspot.com
එසේම මේ සත්කාර්යය සදහා සක්‍රිය දායකත්වය ලබාදෙන
බොදුබලසේනා සංවිධානයට, බොදු උරැමය සංවිධානය හා අනෙකුත් සියළුම වීරෝධාර සිංහල සංවිධාන වෙත අපගේ
සම්බන්ධයක් නොතිබුනත් ඔවුන්ටද අපගේ හෘදයාංගම ස්තූතිය ද පළකර සිටිමු. ඔබ සැමට මේ හෙල මෑණියන්
රැකගැනීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා........!
No comments:
Post a Comment